hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2024 නොවැම්‍බර් 14, පෙ.ව. 12:50



මැතිවරණය පැවැත්වෙන කාල සීමාව තුළදී යම් ආපදාවක් වේ නම් එය දැනුම් දීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් විශේෂ දුරකතන අංක 06 ක් හඳුන්වා දී තිබෙනවා.

එම දුරකතන අංක 0702117117 , 0113668032 , 0113668087 ,0113668025 ,0113668026 හා 0113668019.

මේ විශේෂ වැඩසටහන ලබන 16 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.

එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක්වයි.