hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2026 ජූලි 22, පෙ.ව. 12:19



පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය පිටුපස ඇති සැබෑ කුමන්ත්‍රණය දැන් හෙළිදරව් වෙමින් පවතින බව ‘පාස්කු යුක්ති සටනේ ජනතා සාමුහිකයේ’ කැඳවුම්කරු චමීර පෙරේරා අවධාරණය කරයි.

එයෙින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු ප්‍රකාශ කරයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, පසුගියදා අභිරහස් ලෙස ඝාතනය වූ හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් මෙම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් තීරණාත්මක සාක්ෂි ලබා දී ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: