hit counter

2026 ඔක්‍තෝබර් මස 10 වන සෙනසුරාදා

2024 දෙසැම්‍බර් 09, පෙ.ව. 12:08



මෙරටට විද්‍යුත් වාහන ආනයනය කිරීමට වඩා දෙමුහුන් වාහන (හයිබ්‍රිඩ්) වාහන ආනයනය කිරීම ආර්ථික වශයෙන් වඩාත් ඵලදායි බව වාහන ආනයනය කරනු ලබන සමාගම් මෙන්ම වාහන ආනයනකරුවන් කිහිපදෙනෙක් පෙන්වා දී ඇත.

විද්‍යුත් වාහන වෙනුවෙන් එම වාහන ආරෝපනය කිරීමට ජාතික විදුලි බල පද්ධතියේ විදුලිය යොදා ගැනීම නිසා සැලකිය යුතු විදුලියක් ඒ වෙනුවෙන් වැය කිරීමට සිදුවන බව ද එම සමාගම් පෙන්වා දී ඇත.

ඉන්ධන වැය වීමේ අඩුවක් තිබුණද ජල විදුලියට අමතරව ඉන්ධන මඟින් විදුලි බලය නිපදවීමේදී විශාල ඉන්ධන ප්‍රමාණයක් වැය කළ යුතු වන බවද සමාගම් විසින් පෙන්වා දී ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: