hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 මැයි 02, ප.ව. 1:03



2022 අප්‍රේල් මස 30 වැනිදා සිට පොදු ස්ථානවලට ඇතුළුවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව රජය විසින් පනවා තිබූ වාරණය ඉවත් කර තිබෙනවා.

ඒ අද (01) පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පරිදියි.

අදාළ ගැසට් නිවේදනයෙන් වාරණය කෙරුණේ කොවිඩ් 19 පූර්ණ එන්නත්කරණය නොලද පුද්ගලයින් කිසිවෙකුටත් පොදු ස්ථානවලට ඇතුල් වීම කළ නොහැකි බවයි.

ඒ අනුවයි කොවිඩ් මර්දන ප්‍රතිශක්තිකරණ පූර්ණ එන්නත්කරණය අනිවාර්යය කෙරුණේ.

කෙසේවෙතත් මෙම ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසිනුයි අවලංගු කර ඇත්තේ.