2024 ජනවාරි 14, පෙ.ව. 12:04
ළමයින් අතර ඩෙංගු වෛරසය පැතිරීමේ වර්ධනයක් පෙන්නුම් කරන බවට තොරතුරු වාර්තා වෙනවා.
ඒ බව රිජ්වේ ආර්යා ළමා රෝහළේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළා.
ඒ අනුව පසුගිය දින කිහිපය තුළ උණ රෝගී තත්ත්වයෙන් රෝහලට පැමිණි ළමයින්ගෙන් බහුතරයකට වැළදී ඇත්තේ ඩෙංගු වෛරසය බව පරීක්ෂණවල දී සනාථ වී තිබෙනවා.
එමෙන්ම, සරම්ප වැළඳුණු රෝගීන් හයදෙනෙකු ද කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙනවා.
2025 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:37
2025 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:31
2025 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:20
2025 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:19
2025 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:16
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
21-12-25
21-12-25
21-12-25
21-12-25
20-12-25
20-12-25
20-12-25
20-12-25
20-12-25
20-12-25
20-12-25
20-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25