2024 ජනවාරි 14, පෙ.ව. 12:04
ළමයින් අතර ඩෙංගු වෛරසය පැතිරීමේ වර්ධනයක් පෙන්නුම් කරන බවට තොරතුරු වාර්තා වෙනවා.
ඒ බව රිජ්වේ ආර්යා ළමා රෝහළේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළා.
ඒ අනුව පසුගිය දින කිහිපය තුළ උණ රෝගී තත්ත්වයෙන් රෝහලට පැමිණි ළමයින්ගෙන් බහුතරයකට වැළදී ඇත්තේ ඩෙංගු වෛරසය බව පරීක්ෂණවල දී සනාථ වී තිබෙනවා.
එමෙන්ම, සරම්ප වැළඳුණු රෝගීන් හයදෙනෙකු ද කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙනවා.
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:27
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:13
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26