2024 ජනවාරි 20, පෙ.ව. 12:04
 
            
මෙරට පොල් නිෂ්පාදනය ඉකුත් වර්ෂයේ (2023) පළමු මාස හය තුලදි පොල්ගෙඩි මිලියන 1837 දක්වා සියයට 7.6කින් පහළගොස් ඇති බැව් මුදල් අමාත්‍යංශය මගින් නිකුත්කොට ඇති රාජ්‍ය මුල්‍ය කළමණාකරණ වාර්තාවේ සදහන් වෙනවා.
පොල් නිෂ්පාදනය 2022 වර්ෂයේ මුල්මාස හය තුලදි පොල්ගෙඩි මිලියන 1988.3 කි.
ඒ අනුව 2022 වර්ෂයේ මුල්මාස හයට වඩා 2023 වර්ෂයේ මුල් මාසය හය තුලදි මෙරට පොල් නිෂ්පාදනය පොල්ගෙඩි මිලියන 151.3කින් අඩුවි ඇත.
මේ දිනවල පොල් ගෙඩියක මිල රුපියල් 150,160 දක්වා වැඩිවි ඇති බව පාරිභෝගිකයින් පවසනවා.
පොල්වගවා සදහා වදුරන්, රිලවුන් ආදි වන සතුන්ගෙන් වන හානියද පොල් නිෂ්පාදනය අඩුවිම සදහා බලපා ඇති බව පොල්වගාකරුවන් පවසනවා.
වදුරන් හා රිලවුන් විසින් පොල්ගොබලු, පොල්මල් ආදිය විනාශ කිරිම බරපතල ගැටළුවක් බවට පත්ව ඇති බවද පොල්වගාකරුවන් පෙන්වා දෙනවා.
 
                                                        2025 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:12
 
                                                        2025 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:04
26-10-25
 
                                            26-10-25
26-10-25
 
                                            26-10-25
26-10-25
 
                                            26-10-25
25-10-25
 
                                            25-10-25
25-10-25
 
                                            25-10-25
25-10-25
 
                                            25-10-25
24-10-25
 
                                            24-10-25
24-10-25
 
                                            24-10-25
24-10-25
 
                                            24-10-25
24-10-25
 
                                            24-10-25
23-10-25
 
                                            23-10-25
23-10-25
 
                                            23-10-25