2022 නොවැම්‍බර් 02, ප.ව. 3:51
දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති, බහුජන සංවිධාන සහ ඒකාබද්ධ ව පවත්වන විරෝධතා පා ගමන මේ වන විට මරදාන, එලිෆින්ස්ටන් රඟහල අසලින් ආරම්භ වී තිබෙනවා.
විරෝධතාකරුවන් පා ගමනින් ටෙක්නිකල් මංසන්ධිය හරහා කොළඹ කොටුව දක්වා පැමිණෙමින් සිටින බව යි වාර්තා වන්නේ.
මේවන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සමඟ පා ගමනට එක්ව සිටින අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රමුඛ ශ්‍රීලනිප පිරිසක් සමග පා ගමනට එක්ව සිටිනවා.
මෙම පා ගමනට විපක්ෂයේ සියලු පක්ෂ එක්ව සිටියද ජනතා විමුක්ති පෙරමුණ ඊට සහභාගී වන්නේ නෑ.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11