2023 අගෝස්‍තු 26, පෙ.ව. 1:02
විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් සඳහන් කරන්නේ, ජංගම දුරකථන සහ අන්තර්ජාලයට දැඩිව ඇබ්බැහි වීම හරහා දරුවන්ගේ මතක ශක්තිය හීන වීමේ අවදානමක් පවතින බවයි.
දරුවන් වීඩියෝ ගේම් සඳහා ඇබ්බැහි වීම බරපතළ තත්ත්වයක් සේම මානසික රෝගයක් බවද වෛද්‍යවරයා පෙන්වා දෙනවා.
මනෝ වෛද්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අසාර්ථක වන බවත්, දෙමව්පියන් සතුරන් ලෙස පෙනෙන බවත්ය.
මෙම ඇබ්බැහිවීම් හේතුවෙන් දරුවන්ගේ අනාගතය සම්පුර්ණයෙන්ම විනාශ වන බැවින්, ඔවුන් ජංගම දුරකථන සහ අන්තර්ජාලය භාවිත කිරීමේදී දැඩි අවධානයෙන් පසු විය යුතු බවත් වෛද්‍යවරයා පවසනවා.
2026 ජනවාරි 01, පෙ.ව. 12:34
2026 ජනවාරි 01, පෙ.ව. 12:23
2026 ජනවාරි 01, පෙ.ව. 12:18
2026 ජනවාරි 01, පෙ.ව. 12:15
2026 ජනවාරි 01, පෙ.ව. 12:13
01-01-26
01-01-26
31-12-25
31-12-25
30-12-25
30-12-25
29-12-25
29-12-25
28-12-25
28-12-25
27-12-25
27-12-25
26-12-25
26-12-25
25-12-25
25-12-25
25-12-25
25-12-25
24-12-25
24-12-25
23-12-25
23-12-25
22-12-25
22-12-25