2023 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 11:27
රට තුළ ඉන්ධන අර්බුදයක් පැවති අවස්ථාවක රුපියල් 250ක් වැනි මුදලකට ඉන්ධන ලබාදීම සිදුකළ හැකි බවට මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍යය බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී අනාවරණය වුණා.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට ඊයේ (06) දින මහජන උපයෝගීතා කොමිසමේ නිලධාරීන් කැඳවා තිබුණා.
හිටපු සභාපතිවරයා ඉන්ධන මිල සම්බන්ධයෙන් සිදුකළ ගණනය කිරීම්වල අඩුපාඩු පැවති බව විගණකාධිපති ඩබ්ලිව්.පී.චූලානන්ද වික්‍රමරත්න මහතා කෝප් කමිටුව හමුවේ ප්‍රකාශ කර සිටියා.
ඒ අනුව මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපතිවරයා සිදුකළ අදාළ ප්‍රකාශය අසත්‍යය බවට ජනතාවට කරුණු දක්වන ලෙස කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතාට නියෝග කරනු ලැබුවා.
2025 ඔක්‍තෝබර් 21, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 21, පෙ.ව. 12:09
2025 ඔක්‍තෝබර් 21, පෙ.ව. 12:09
2025 ඔක්‍තෝබර් 21, පෙ.ව. 12:09
2025 ඔක්‍තෝබර් 21, පෙ.ව. 12:07
20-10-25
20-10-25
08-09-25
08-09-25
20-08-25
20-08-25
14-08-25
14-08-25
09-08-25
09-08-25
01-08-25
01-08-25
31-07-25
31-07-25
17-07-25
17-07-25
16-07-25
16-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
27-06-25
27-06-25