hit counter

2026 සැප්‍තැම්‍බර් මස 16 වන බදාදා

2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 11:25



මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා අද පැමිණියේය.

වාර්තා වන අන්දමට ඒ මහතා මෙලෙස එම කොට්ඨාසය හමුවට පැමිණ ඇත්තේ දැනට ක්‍රියාත්මක කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහාය.

ඌව පලාතේ ක‍්‍රියාත්මක කරන ලද ක්‍ෂුද‍්‍ර මුල්‍ය ආයතනයක් සම්බන්ධයෙන් සිදු කරන  විමර්ෂණයකට අදාලව මෙම පරීක්‍ෂණ ක‍්‍රියාත්මකය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: