2026 සැප්තැම්බර් 15, පෙ.ව. 11:03
ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්රී එම්.එස්. අබ්දුල් වාහිද් සිය පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඊයේ (14) දින ඉල්ලා අස්වී ඇත.
ඊයේ (14) දිනයේ සිට මන්ත්රීවරයාගේ එම ඉල්ලා අස්වීම බලාත්මක බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම් මහ ලේකම් හංස අබේරත්න මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දී ඇත.
ඒ අනුව පාර්ලිමේන්තුවේ මන්ත්රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දැනුම් දී ඇත.
2026 සැප්තැම්බර් 15, පෙ.ව. 11:32
2026 සැප්තැම්බර් 15, පෙ.ව. 10:49
2026 සැප්තැම්බර් 15, පෙ.ව. 12:37
2026 සැප්තැම්බර් 15, පෙ.ව. 12:27
2026 සැප්තැම්බර් 15, පෙ.ව. 12:19
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
14-09-26
14-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26