hit counter

2026 සැප්‍තැම්‍බර් මස 15 වන අඟහරුවාදා

2026 සැප්‍තැම්‍බර් 15, ප.ව. 2:54



පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව වෙනස් කළේ නාමල් රාජපක්ෂ බව ඉන්දික අනුරුද්ධ පවසනවා.

අද (15) පැවති පොහොට්ටුවේ මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසා සිටියේ,

“අර්චුනාගේ ඉතිහාසය ගත්තම, පාර්ලිමේන්තු කතා ගත්තම අර්චුනා ක්ෂණිකව මේ තත්ත්වයට වෙනස් වුණේ ඇයි? වෙනස් වෙන්න එකම හේතුව නාමල් රාජපක්ෂ. වෙන කවුරුත් නෙමෙයි.

එතුමා තමයි අර්චුනාව වෙනස් කළේ. එතුමාගේ තාත්තා තමයි පිල්ලෙයාන්ව වෙනස් කළේ. කරුණා වෙනස් කළේ. එහෙම තමයි එයාලගේ ගම් ප්‍රදේශ දියුණු කළේ” යනුවෙන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: