2023 නොවැම්‍බර් 17, ප.ව. 12:25
නැවත දැනුම්දෙන තුරු කෝප් කමිටු රැස්වීම් අත්හිටවූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවා.
ඔහු ඒ බව පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින්.
දැනට උද්ගතවී ඇති ගැටලුකාරී තත්ත්වය නිරාකරණය කිරීමෙන් අනතුරුව එම කමිටු රැස්වීම් නැවත ආරම්භ කරන බව කථානායකවරයා පැවසුවා.
2026 මැයි 05, ප.ව. 2:44
2026 මැයි 05, ප.ව. 2:34
2026 මැයි 05, ප.ව. 2:31
2026 මැයි 05, ප.ව. 2:29
2026 මැයි 05, ප.ව. 2:26