2022 මැයි 22, පෙ.ව. 6:07
මෙවර අධ්‍යන පොදු සහතිකපත්‍ර සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දුවා දරුවන් හට උතුම් දළදා සමිදුන් වහන්සේ වැඩහිඳින මාලිගය තුලදි වැඳ පුදාගෙන ආශිර්වාදය ලබාගැනීම සඳහා විශේෂ අවස්ථාවක් සලසා තිබෙනවා.
ඒ ශ්‍රී දළදා මාලිගාවේ මල්වතු විහාර පාර්ශවයේ තේවාව භාරව කටයුතු කරන පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකර නාහිමියන්ගේ මූලිකත්වයෙන් යුතුවයි.
තේවාභාර නායක හිමියන් විසින් සිව්වෙනි වරටත් සිදුකරනු ලබන මේ කාර්ය්‍ය ඊයේ (21) සහ අද දිනයේ සිදු කිරීමට නියමිතයි.



2026 ඔක්තෝබර් 31, ප.ව. 5:03
2026 ඔක්තෝබර් 31, පෙ.ව. 12:24
2026 ඔක්තෝබර් 31, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 31, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 31, පෙ.ව. 12:17