2023 ඔක්‍තෝබර් 31, පෙ.ව. 10:14
දකුණු පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතාගේ මාමණ්ඩිය සහ නව සන්ධානයේ මාධ්‍ය සම්බන්ධිකාරක සුධර්මිකා විජේරත්න මහත්මියගේ ආදරණිය පියාණන්වු පේෂකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු උපදේශකවරයෙකු වන ධර්මදාස විජයරත්න මහතා පෙරේදා (30) රාත්‍රී අභාවප්‍රාප්ත වූ අතර දේහය අතුරුගිරිය පාර, මාලඹේ චන්ද්‍රා පනාගොඩ මල් ශාලාවේ තැන්පත් කර තිබෙනවා.
අවසන් කටයුතු හෙට (01) පස්වරුවේ සිදුකිරීමට නියමිතය.
2026 අගෝස්‍තු 25, ප.ව. 2:11
2026 අගෝස්‍තු 25, පෙ.ව. 11:34
2026 අගෝස්‍තු 25, පෙ.ව. 10:14
2026 අගෝස්‍තු 25, පෙ.ව. 9:14
2026 අගෝස්‍තු 25, පෙ.ව. 12:17