2025 ජූලි 29, පෙ.ව. 10:52
යටිනුවර ප්රාදේශීය සභාවේ මන්ත්රීවරයෙකු සහ විපක්ෂ නායකවරයාගේ, ඔහුගේ බිරිඳගේ සහ දරුවාගේ මළ සිරුරු යහලතැන්න, සුනිලගම පිහිටි ඔවුන්ගේ නිවසින් සොයා ගෙන තිබෙනවා.
පොලීසිය පවසන්නේ විපක්ෂ නායකවරයා (45) ඔහුගේ බිරිඳ (43) සහ දියණිය (17) සියදිවි නසාගෙන ඇති බව පෙනීයන බවයි.
2026 අගෝස්තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්තු 27, පෙ.ව. 12:17