2025 ජූනි 24, පෙ.ව. 12:07
ජාතික ජන බලවේගය යනු අනෙක් සියලුම පක්ෂවල සිටින හොඳ මිනිසුන් එකතු කරන මහා දැවැන්ත මහජන පෙරමුණ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසයි.
“එක්සත් ජාතික පක්ෂයේ හොඳ මිනිස්සු ඉන්න බැරිද ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොඳ මිනිස්සු ඉන්න බැරිද ? පොහොට්ටුව තුළ හොඳ මිනිස්සු ඉන්න බැරිද ?
ඔය හැම පක්ෂයකම හොඳ මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු එකතු කරන තැන තමයි ජාතික ජන බලවේගය. ඒ කියන්නෙ මහා දැවැන්ත මහජන පෙරමුණ. එතැනට අපි එකතු කරගෙන යනවා ක්‍රමානුකූලව”
2026 අප්‍රේල් 04, පෙ.ව. 12:28
2026 අප්‍රේල් 04, පෙ.ව. 12:25
2026 අප්‍රේල් 04, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 04, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 04, පෙ.ව. 12:14
08-03-26
08-03-26
03-03-26
03-03-26
16-02-26
16-02-26
19-01-26
19-01-26
16-01-26
16-01-26
10-01-26
10-01-26
29-12-25
29-12-25
20-12-25
20-12-25
21-10-25
21-10-25
19-10-25
19-10-25
11-08-25
11-08-25