2022 නොවැම්‍බර් 19, ප.ව. 8:53
අද (19) දින අත්අඩංගුවට ගත් මොහොමඩ් රිස්වි මොහොමඩ් රිස්වාන් සහ තවත් මිනිස් වෙළෙඳාමේ නිරත වන පුද්ගලයන් කිහිපදෙනෙකුට විරුද්ධව ජනප්‍රිය ගායක දුශ්‍යන්ත් වීරමන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කළා.
ඒ දුශ්‍යන්ත් වීරමන් මහතාගේ නිවසේ කලක් සේවය කළ කාන්තාවක් අද දින අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ නීතීවිරෝධි ක්‍රියා හේතුවෙන් පිඩාවට පත්වීම සම්බන්ධවයි.
එහිදී ඔහු මෙසේ ද අදහස් දක්වා සිටියා,
“මේ අයව ලියාපදිංචි කරන්නේ රස්සාවක් කරන්න කැමති කට්ටිය කියලා. නමුත් ගෙනියන්නේ විසිට් වීසා. මේ නිසා වැරදි මාර්ගයේ ගිහින් ඕමාන්වල වගේ රටවල විකිණෙනවා. මේකෙදි අපේ කෙනෙකුත් අහු වුණා. කොහොම හරි මෙයාව ගෙන්න ගන්න අපිට උදව් ලැබුණා.”
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11