2022 අප්‍රේල් 21, පෙ.ව. 9:54
එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සමාජිකයෙකු ඉල්ලා අස්වී තිබෙනවා.
අසීස් නිසාර්දීන් මහතා එහි සමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමිනි.
රඹුක්කන ප්‍රදේශයේ පැවති විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය වෙඩි තැබීම සහ තවත් කරුණු කිහිපයක් අසීස් නිසාර්දීන් මහතාගේ ඉල්ලා අස්වීමට හේතුව වූ බවයි වාර්තා වන්නේ
2026 මාර්තු 01, පෙ.ව. 1:52
2026 මාර්තු 01, පෙ.ව. 1:49
2026 මාර්තු 01, පෙ.ව. 1:46
2026 මාර්තු 01, පෙ.ව. 1:43
2026 මාර්තු 01, පෙ.ව. 1:33