hit counter

2026 ජූනි මස 08 වන සඳුදා

2023 ජනවාරි 21, ප.ව. 12:42



පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම අවසන් වූ බව මැතිවරණ කොමිසම පවසනවා. 

මේ අතර, මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම අද (21) පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.

නාමයෝජනා සඳහා විරෝධතා දැක්වීමට පස්වරු 01.30 දක්වා පැය එක හමාරක කාලයක් ලබාදෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.