hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 04, ප.ව. 5:44



පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම ට අදාළ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානවල දුරකථන අංක පිළිබඳව දැනුවත් කරමින් මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ දුරකථන අංක නාමාවලිය මගින් දිස්ත්‍රික් මැතිවරණ අවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථාන සම්බන්ධ කරගත හැකි වනවා.

එම නිවේදනය පහතින්