hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2025 පෙබරවාරි 06, පෙ.ව. 12:13



ජාතික ජන බලවේග ආණ්ඩුව මෙරට දේශපාලන සංස්කෘතියට ආදර්ශයක් ලබා දෙමින් ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසයි.

“මඩ වළවල්වලම ලැගලා අපේ රටේ ජනතාවගේ රිරීමාශෙ උරාගෙන බීපු දේශපාලනඥයන්ට මේවා මැජික් තමයි. දුවගේ පුතාගෙත් මගුල් ගේත් තමන්ගේ ගෙදර වැඩ ටිකත් මේ රටේ ජනතාවගේ සල්ලිවලින් කාබාසිනියා කළ නායකයන්ට මේවා මැජික් තමයි.

අපි මේ දෙන්නේ දේශපාලන සංස්කෘතියේ ආදර්ශයක්. තව ටික කාලෙකින් බලන්නකෝ ඔය කෑ ගහන කට්ටියට මොකද වෙන්නේ කියලා.

ඉදිරි පළාත් පාලන ඡන්දේ එනවා. ඉතුරු ටිකත් හෝදලම අරියි, මේ රටේ ජනතාව.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: