2024 සැප්‍තැම්‍බර් 10, ප.ව. 2:48
2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.
අද (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට අවසන් අදියරයේ පසුවන බවත්, ප්‍රතිඵල අනිවාර්යෙන්ම සැත්තැම්බර් මාසය තුළ ලබාදීමට සූදානමින් සිටින බවත් ඔහු පැවසුවා.
2026 මැයි 28, පෙ.ව. 12:16
2026 මැයි 28, පෙ.ව. 12:13
2026 මැයි 28, පෙ.ව. 12:13
2026 මැයි 28, පෙ.ව. 12:11
2026 මැයි 28, පෙ.ව. 12:11
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26