2025 ජූනි 05, පෙ.ව. 12:04
කිසියම් පුද්ගලයෙකුට ස්වසන රෝග ලක්ෂණ ඇත්තේ නම් මුව ආවරණ පළඳින ලෙස විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ජනතාවගෙන් ඉල්ලයි.
ඔහු පෙන්වා දෙන්නේ නිධන්ගත රෝග ඇති පුද්ගලයන් සහ ප්‍රතිශක්තිය අඩු අය ජනතාව ගැවසෙන ස්ථානවලට ගමන් කිරීමේ දී මුව ආවරණ පැළඳීම ඉතා වැදගත් වනු ඇති බවය.
ඩෙංගු හා චිකන්ගුන්‍යා රෝග ලක්ෂණ පවතී නම් මුල් දින කිහිපයේදී මදුරු දැලක් භාවිත කිරීම ෙන් අනෙක් අයට රෝගය පැතිරීම වැලකෙනු ඇති බවද ඔහු කියා සිටියේය.
එලිමහනට ගොස් නිවසට පැමිණි වහා දෑත් හොඳින් සෝදා ගැනීම වැදගත් බවත් නිතර මුහුණ ඇල්ලීමෙන් වැළකිය යුතු බවත් හෙතෙම තවදුරටත් කියා සිටියි.
2026 ජනවාරි 24, පෙ.ව. 12:25
2026 ජනවාරි 24, පෙ.ව. 12:17
2026 ජනවාරි 24, පෙ.ව. 12:13
2026 ජනවාරි 24, පෙ.ව. 12:12
2026 ජනවාරි 24, පෙ.ව. 12:06
13-06-25
13-06-25
11-06-25
11-06-25
07-06-25
07-06-25
04-06-25
04-06-25
03-06-25
03-06-25
03-06-25
03-06-25
30-05-25
30-05-25
06-02-25
06-02-25
30-06-24
30-06-24
09-05-24
09-05-24
21-04-24
21-04-24
12-04-24
12-04-24