hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2025 මැයි 15, පෙ.ව. 12:14



ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ වසරේ ගත වු කාලය තුළ ඩෙංගු රෝගීන් 19,901 දෙනකු වාර්තා වී ඇති බවයි.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ මැයි මාසයේ මේ දක්වා කාලය තුළ දී පමණක් ඩෙංගු රෝගීන් 2,355ක් වාර්තා වී ඇති බවය.

ඉන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එය සියයට 48ක ප්‍රතිශතයක් වනවා.

වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ චිකන්ගුන්‍යා රෝගීන් වාර්තාවීම ද මෙම කාලය තුළ ඉහළ ගොස් ඇති බවයි.