2023 නොවැම්‍බර් 28, පෙ.ව. 10:09
නැගෙනහිර ටිමෝරයේ නිදහස වෙනුවෙන් කරන ලද අරගලයට වෙනත් රටක සිවිල් සමාජ සහ මානව හිමිකම් ආරක්ෂා කිරිමේ ක්‍රියාධරයකු සහ මාධ්‍යවේදියකු ලෙස ලබා දෙන ලද අසීමීත සහයෝගයට ගෞරව දැක්වීමක් ලෙස නැගෙනහිර ටිමෝරයේ ජනාධිපති රාමෝස් හොර්ටා විසින් විශේෂ ගෞරව පදක්කමක් ෆ්‍රෙඩී ක්‍රිස්ටෝ ගමගේ මහතාට ඊයේ (27) නැගෙනහිර ටිමෝරයේ අගනුවරදී පළදවනු ලැබුවා.
සමාජ සාධාරණත්වය වෙනුවෙන් අත්නොහරින අරගලයක යෙදී සිටින ෆ්‍රෙඩී ක්‍රිස්ටෝට පමණක් නොව මේ එවන් බොහෝ අරගලකරුවන්ට කරනු ලබන සුවිශේෂී ගෞරවයක්.
පාසල් ජීවිත කාලය තුළදී පවා ෆ්‍රෙඩී තම කාලය සහ ශ්‍රමය වැය කළේ පීඩිතයින්ගේ නිදහස වෙනුවෙන්.
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:17