2023 නොවැම්‍බර් 18, ප.ව. 5:11
වෙළඳපොළ තුළ පවතින අඹ ඇතුළු පළතුරු රැසක් ඉදවීම සඳහා රසායනික ද්‍රව්‍ය භාවිත කරන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
මෙම තත්ත්වය වෙළඳපොළේ පවතින පළතුරු රැසකම දක්නට ලැබෙන බවද වාර්තා වනවා.
පාරිභෝගිකන් පළතුරු මිලදී ගැනීමේදී අවධානයෙන් කටයුතු කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂාන් කුමාර පවසනවා.
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:25
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:17