hit counter

2026 ඔක්‍තෝබර් මස 06 වන අඟහරුවාදා

2025 මාර්තු 31, ප.ව. 1:18



මාසික ඉන්ධන මිල සංශෝධනය අද දිනට යෙදී තිබේ.

ඉන්ධන මිල සූත්‍රය අනුව සෑම මසකම අවසන් දින මෙම මිල සංශෝධනය සිදුවෙයි.

ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වී ඇති පිරිවැය නිරූපිල මිල තීරණය වීමේ මූලධර්මය මතයි.

ගත වූ මාසයක කාලය තුළ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල සුළු වශයෙන් පහල ගොස් ඇත.

සියළු ඉන්ධන මත ඉතා විශාල බද්දක් රජය විසින් පනවා තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: