2022 ජූනි 21, පෙ.ව. 11:39
තෝරාගත් පිරවුම්හල්වලින් සෞඛ්‍ය සේවකයින් සඳහා ඉන්ධන ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, සෑම සිකුරාදා දිනක ම එම සේවකයින්ට අදාළ පිරවුම් හල් මගින් ඉන්ධන ලබා ගත හැකි බව අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව ඔහු වැඩිදුරට ත් එහි සඳහන් කර තිබෙන්නේ.
අදාළ ඉන්ධන පිරවුම් හල් පිළිබඳ තොරතුරු පහතින්,



2026 ජනවාරි 24, ප.ව. 7:41
2026 ජනවාරි 24, ප.ව. 7:07
2026 ජනවාරි 24, ප.ව. 1:55
2026 ජනවාරි 24, ප.ව. 1:52
2026 ජනවාරි 24, පෙ.ව. 12:25