2023 නොවැම්බර් 19, පෙ.ව. 12:06
ඉදිරියේ දී ඉල්ලුමේ ප්‍රවණතාව අනුව බොරතෙල් නිෂ්පාදන කප්පාදුවක් පිළිබඳ සලකා බලමින් සිටින බවට වාර්තා වේ.
ඒ බව ඔපෙක් සංවිධානය සඳහන් කළා.
මීළඟ ඔපෙක් රැස්වීම නොවැම්බර් 26 පැවැත්වෙන අතර එම රැස්වීමෙන් පසු ඒ පිළිබඳ අවසන් තීරණයකට එළඹීමට නියමිතයි.
කෙසේ වෙතත්, ඉන්ධන වෙළඳපොළේ මිල පහත නොවැටී ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම සඳහා ඉදිරියේ දී විවිධ ක්‍රියාමාර්ග ගනු ඇති බව වෙළඳපොළ වාර්තා සඳහන් කරයි.
2026 අගෝස්‍තු 29, පෙ.ව. 9:52
2026 අගෝස්‍තු 29, පෙ.ව. 9:49
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:27
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:18
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26