hit counter

2026 ජනවාරි මස 24 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 13, පෙ.ව. 11:14



රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ අමාත්‍යංශ විෂය පථ නම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

අංක 2301/32 දරන අදාළ ගැසට් පත්‍රය කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ අත්සනින් යුතුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව, ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායකගේ සහ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ යටතට පත්වන දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා පිළිබඳව අදාළ ගැසට් පත්‍රයේ සඳහන්.

ඊට අදාළ ගැසට් පත්‍රය පහතින්,