2023 දෙසැම්‍බර් 01, පෙ.ව. 12:05
සියලුම පරිශීලකයින්ගේ අක්‍රියව පවතින Gmail ගිණුම් අද සිට මකාදමන බව Google සමාගම පවසයි.
සමාගම පවසන්නේ, පසුගිය වසර දෙක තුළ භාවිත නොකරන ලද ගිණුම් මෙසේ මකාදමන බවයි.
ඒ අනුව Google Drive, Docs, Calendar, Meet, සහ Google Photos යෙදුම්වල ඇති සියලුම අන්තර්ගතයන් පරිශීලකයන්ට අහිමි වේ.
ගිණුම මකා දැමීමට පෙර පරිශීලකයන්ට ඔවුන්ගේ ‘Gmail ගිණුම මකාදැමීමට සැලසුම් කර ඇති බවට’ දැනුම්දීම් කිහිපයක් සමාගම වෙතින් ලැබෙනු ඇත.
මේ හරහා නැවත ගිණුම් සක්‍රිය කර ගැනීමට කාලයක් ලබාදීමට අපේක්ෂා කෙරේ.
වංචාකරුවන්ගෙන් පරිශීලකයන්ගේ තොරතුරු ආරක්ෂා කිරීම සඳහා හඳුන්වාදුන් නව ප්‍රතිපත්ති රාමුවට අනුව මෙසේ ගිණුම් මකාදමන බව සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:17
13-08-26
13-08-26
11-08-26
11-08-26
08-07-26
08-07-26
03-07-26
03-07-26
02-07-26
02-07-26
27-06-26
27-06-26
15-05-26
15-05-26
05-05-26
05-05-26
28-04-26
28-04-26
27-03-26
27-03-26
04-03-26
04-03-26
19-02-26
19-02-26