hit counter

2025 මැයි මස 09 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 29, පෙ.ව. 8:49



ටයිම්ස් සඟරාව මගින් 2022 වසරේ හොඳම ඡායාරූප 100 අතරට ඉකුත් ජූලි 15 වැනිදා අරගලකරුවන් ඇතුළු වී විනාශ කරන ලද එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල නිවසේ පිහිටි කාර්යාලයේ ඡායාරූපයද එක් කොට තිබෙනවා.

ටයිම්ස් සඟරාවේ ඡායාරූප කතෘවරුන් 8 දෙනෙකු විසින් මෙම ඡායාරූප 100 තෝරාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම ඡායාරූප 100 තෝරාගැනීමේ අරමුණ මෙම වසර වෙනස් සිදුවීම් වලින් පිරි වසරක් බව පෙන්වීම යැයි ටයිම්ස් සඟරාව ප්‍රකාශ කර තිබෙනවා.