hit counter

2025 ජූලි මස 02 වන බදාදා

2024 අප්‍රේල් 28, ප.ව. 2:27



2016 වර්ෂයේ සිට මේ දක්වා මෙම ගැටලූ‍ව විසඳීමට සාර්ථක ක‍්‍රියාමාර්ගයන් නොගැනීම නිසා රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ බරපතල වෘත්තීය ගැටලූ‍වක් නිර්මාණය වී ඇත.

2022 ජූනි මස සිට මේ දක්වා මෙම ගැටලුවට අදාළ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ ශ්‍රේණි 12 ක් සඳහා මෙම ගැටලුව විසඳීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක් සමඟ ඒ සඳහා පත්කළ කමිටු වාර්තාව සහ වෘත්තීය සමිති සමඟ සාකච්ඡවකින් පසු 2024.04.01 වන දින ඉදිරිපත් කර තිබෙනවා.

3තවද විශ්ව විද්‍යාල පද්ධතියේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා ගෙවනු ලබන මාසික හිලව් දීමනාව අධ්‍යයන කාර්ය මණ්ඩල දීමනාව සමඟ ප‍්‍රතිශතාත්මකව ගලපා ලැබිය යුතු දීමනාව 2024.01.01 දින සිට අනධ්‍යයන කාර්ය මණඩලයට ලබා දීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ද 2024.04.10 දිනැතිව ඉදිරිපත් කර තිබෙනවා.

මෙම අමාත්‍ය මණ්ඩල සංදේශ දෙක 2024.05.08 දින අමාත්‍ය අනුකමිටුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව දක්වා ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: