hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2022 ජූලි 26, ප.ව. 12:42



රාජ්‍ය ආයතන කිහිපයක් සඳහා නව ප්‍රධානීන් පත් කර තිබෙනවා.

මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ලෙස ඩි.ආර්.එස් හපුආරච්චි මහතාද, රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස පී.බී.එස්.සී නොනිස් මහතාද ,මහ භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ලෙස ඩබ්ලිව්.ඒ.සත්කුමාර මහතාද පත් කර ඇති බවයි.