2023 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:35
මෙවර අය වැයෙන් රාජ්‍ය සේවකයන්ට රුපියල් 20,000ක වැටුප් වැඩි වීමක් අවශ්‍ය බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසනවා.
කොළඹ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක් වෙමින් එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා මේ බව කියා සිටියා.
සමස්ත ලංකා රාජ්‍ය කළමානාකර සහාකාර නිලධාරීන්ගේ සංගමයේ සභාපති උදේණි දිසානායක මහතා එම මාධ්‍ය හමුවට එක් වෙමින් කියා සිටියේ ජීවන වියදමට සරිලන වැටුප් වැඩි විමක් අවශ්‍ය බවයි.
මාධ්‍ය හමුවට එක් වූ දුම්රිය වෘත්තීය සමිති සංධානයේ සම කැඳවුම්කරු ඩී.එම්.පී අබේරත්න මහතා කියා සිටියේ වැටුප් වැඩි වීමක් සිදු නොවන්නේ නම් ඉදිරියෙදී සියලු වෘත්තිය සමිති එක්ව දැවැන්ත විරෝධතාවක් ක්‍රියාත්මක කරන බවයි.
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:17
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26