hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 06, පෙ.ව. 12:03



මෙවර ඉදිරිපත් කරන අයවැයෙන් රාජ්‍ය සේවකයන් සඳහා වැටුප් වැඩි කිරීම අනිවාර්යෙන්ම සිදු කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරනවා.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම වැටුප් වැඩි කිරීම සිදුකරන බවද ඔහු පැවසුවා.

නමුත් කොතරම් ප්‍රමාණයකින් වැටුප් වැඩි කරන්නේදැයි තීරණය කරනු ලබන්නේ අයවැය ඉදිරිපත් කරන දිනට පෙර දින පවත්වනු ලබන කැබිනට් හමුවේ දී බවත් මහතා සදහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: