2023 නොවැම්‍බර් 24, පෙ.ව. 12:04
විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මෙරට රාජ්‍ය සේවය වඩා කාර්යක්ෂම සහ මිත්‍රශීලී සේවයක් බවට පත් කිරීම සඳහා මාර්ගෝපදේශ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අනුකමිටුවක් පත් කර තිබෙනවා.
නීතීඥ උදයන කිරිඳිගොඩගේ සභාපතිත්වය යටතේ පත් කර ඇති මෙම අනුකමිටුවට සාමාජිකයන් 14ක් ඇතුළත්.
මෙම අනුකමිටුව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වු බවයි වාර්තා වන්නේ.
එහිදී රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව, නිසි වගකීමක් නොමැතිවීම, දූෂණ වංචා, ඇගයීමේ නිසි ක්‍රියාවලියක් නොමැතිවීම, මනා සම්බන්ධීකරණයක් නොමැතිකම සහ දේශපාලන මැදිත්වීම් සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා.
මෙම වසර තුළ එම යෝජනාවලිය සකස් කර අවසන් කිරීමට නියමිතයි.
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:17
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26