2025 ජූනි 19, පෙ.ව. 12:04
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ, වත්කම් පෙන්විය යුතු රාජ්‍ය නිලධාරීන් සිය වත්කම් බැරකම් ප්‍රකාශවලට ඇතුළත් නොකරන සියලු දේපළ රාජසන්තක කරන බවයි.
එම දේපළ රාජසන්තක කිරීමට දූෂණ විරෝධී පනත මගින් ඒ සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට බලය හිමිව තිබෙන බවද සඳහන් කරයි.
එම රාජ්‍ය නිලධාරීන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමෙන් පසු යම් දේපළකට හිමිකම් කියන්නේ නම් හෝ සන්තකයේ තිබූ දේපළක් අහිමි වූයේ නම් ඒ පිළිබඳව දැනුම් දිය යුතු බවද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සඳහන් කරයි.
2026 ජනවාරි 14, පෙ.ව. 12:12
2026 ජනවාරි 14, පෙ.ව. 12:09
2026 ජනවාරි 14, පෙ.ව. 12:09
2026 ජනවාරි 14, පෙ.ව. 12:09
2026 ජනවාරි 14, පෙ.ව. 12:08
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
12-01-26
12-01-26