2025 දෙසැම්‍බර් 06, පෙ.ව. 12:27
සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන පරිදි හදිසි ආපදා තත්වය හේතුවෙන් නොවැම්බර් 28 සිට ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා නියමිත නිවාඩු අවලංගු කර තිබුණි.
ඒ අනුව එම තීරණය පිළිබඳ සමාලෝචන පැවැත්වෙන බව සඳහන් වර්තමාන තත්ත්වය සලකා බලා, ඉදිරියේදී වඩාත් සුදුසු තීරණයක් ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඒ අනුව, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නිවාඩු සම්බන්ධ නව තීරණය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිල වශයෙන් ඉතා ඉක්මනින් දැනුම් දෙනු ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි.
2026 ජනවාරි 23, ප.ව. 4:51
2026 ජනවාරි 23, ප.ව. 4:12
2026 ජනවාරි 23, ප.ව. 2:09
2026 ජනවාරි 23, ප.ව. 2:06
2026 ජනවාරි 23, පෙ.ව. 11:13
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26