2024 ඔක්‍තෝබර් 08, පෙ.ව. 12:02
පසුගිය රජයන් සමයේ විශේෂ වරප්‍රසාද ලැබූ පිරිසක් සඳහා එස් පාස් නමැති විශේෂ අවසර පත්‍රයක් යොදා ගනිමින් අධිවේගී මාර්ග අවභාවිතා කර තිබෙන බව වාර්තා වනවා.
එම එස් පාස් නමැති අවසර පත්‍රය යොදා ගනිමින් දිනකට අධිවේගී මාර්ග පද්ධතියේ වාහන 150ත් 200ත් අතර ප්‍රමාණයක් ධාවනය වී ඇති අතර ඉන් සිදුව ඇති පාඩුව රුපියල් කෝටි ගණනක් බවයි පැවසෙන්නේ.
නව රජය මෙම එස් පාස් අවසර පත්‍රය අහෝසි කර ඇත.
2026 අගෝස්‍තු 25, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 25, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 25, පෙ.ව. 12:13
2026 අගෝස්‍තු 25, පෙ.ව. 12:13
2026 අගෝස්‍තු 25, පෙ.ව. 12:11
06-08-26
06-08-26
22-04-26
22-04-26
16-04-26
16-04-26
13-04-26
13-04-26
13-04-25
13-04-25
06-04-25
06-04-25
14-02-25
14-02-25