2025 පෙබරවාරි 14, පෙ.ව. 12:24
නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.
ඊට අදාළ ණය වාරිකය සඳහා චීන එක්සිම් බැංකුවේ අනුමැතිය අපේක්ෂාවෙන් සිටින බව,නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන නිල සංචාරය අතරතුර පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස එහි ඉදිකිරීම් යළි ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් පවසුවේ.
එම මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන්නේ කඩවත සිට මීරිගම දක්වා කොටසයි.
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:09
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:03
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:00
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
22-04-26
22-04-26
16-04-26
16-04-26
13-04-26
13-04-26
13-04-25
13-04-25
06-04-25
06-04-25
08-10-24
08-10-24