2024 ඔක්‍තෝබර් 11, පෙ.ව. 10:50
ජාතික ජන බලවේගයෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහතා ඉදිරිපත් වෙයි.
ඒ මහතා මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් අපේක්ෂක නාමයෝජනා ලැයිස්තුවට අත්සන් තබා ඇත.
මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේඩී ලාල් කාන්ත මහතා කටයුතු කරයි.
ජගත් මනුවර්ණ මහතා දීර්ඝ කාලයක් තිස්සේ ජාතික ජන බලවේගය සමඟ එක්ව කටයුතු කළේය.
2026 අප්‍රේල් 28, ප.ව. 4:58
2026 අප්‍රේල් 28, ප.ව. 4:21
2026 අප්‍රේල් 28, ප.ව. 4:12
2026 අප්‍රේල් 28, ප.ව. 3:55
2026 අප්‍රේල් 28, ප.ව. 3:26
24-04-26
24-04-26
16-02-26
16-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
20-01-26
20-01-26
29-10-25
29-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
24-10-25
24-10-25
26-09-25
26-09-25
23-09-25
23-09-25
20-09-25
20-09-25