2022 ජූනි 18, ප.ව. 8:51
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ සහෝදරයෙකු වන ජගත් සමන්ත විසින් ඊයේ (17) පුද්ගලයෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා.
එය අසල තිබූ CCTV කැමරාවක ද සටහන් වී තිබෙනවා
එලෙස පහරදී ඇත්තේ ආරච්චිකට්ටුව ඉන්ධන පිරවුම්හලේ සිටි පුද්ගලයෙකුටයි.
පහරකෑමට ලක්වු පුද්ගලයා සඳහන් කළේ “UNP කාරයින්ට තෙල් දෙන්නෑ” කියමින් ඔහු එලෙස පහරදුන් බවයි.
2025 ජූලි 02, පෙ.ව. 12:22
2025 ජූලි 02, පෙ.ව. 12:14
2025 ජූලි 02, පෙ.ව. 12:12
2025 ජූලි 02, පෙ.ව. 12:07
2025 ජූලි 02, පෙ.ව. 12:06