hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 05, ප.ව. 4:19



අභිරහස් ලෙස මරණයට ලක් වූ ‍ප‍්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට සම්බන්ධ විශේෂ හෙළිදරව්වක් සහිත රස පරීක්ෂක වාර්තාවක් අධිකරණයට නුදුරේදීම ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ෂාෆ්ටර් මහතාගේ මරණය ගැන මෙතෙක් හෙළි නොවූ තොරතුරු රැසක් මෙම රස පරීක්ෂක වාර්තාව තුළ ඇතුළත් වන බව පැවසෙනවා.

මෙම වාර්තාවක් සමඟ එකී මරණයට අදාළ අබිරහස පූර්ණ වශයෙන් හෙළිදරව් කෙරෙනු ඇති අතර එය පරීක්ෂණ අංශ අනුමාන නොකල සිදුවීමක් විය හැකි බවද දැනගන්නට තිබෙනවා.