2022 දෙසැම්‍බර් 20, ප.ව. 3:36
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය හා අසාර්ථක තිර පිටපතකට අනුව කරන ලද නාට්‍යයක් බව හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කළා.
ඒ මහතා මේ බව කියා සිටියේ යූටියුබ් නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින්.
මෙම ඝාතනය බොරැල්ල කනත්තේ නොව වෙනත් තැනක සිදුකරන කනත්තට ගෙනැවිත් දැමූ බවට සැක සහිත බව ද ඔහු පැවසුවා.
බැලූ බැල්මට පළපුරුදු අපරාධකාරයෙක් මෙම ඝාතනය සිදු කර නැතැයි ද පෙනී යන බව ඒ මහතා කියා සිටියා.
2026 ජූනි 08, ප.ව. 2:25
2026 ජූනි 08, ප.ව. 2:08
2026 ජූනි 08, ප.ව. 1:28
2026 ජූනි 08, ප.ව. 12:25
2026 ජූනි 08, ප.ව. 12:22