hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ඔක්‍තෝබර් 06, පෙ.ව. 4:58



මෙරට පාසැල් අධ්‍යාපනය අවසන් කරන තරුණ සිසුන් සඳහා ජපානයේ වසර හතරක තාක්ෂණික පුහුණුවක් ලබාදීමට එරට ගෝජෝ නගරයේ නගරාධිපති Yoshinori Ohta මහතා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා හමුවූ අවස්ථාවේදී එකඟතාවය පළ කර තිබෙනවා.

ජපාන – ශ්‍රී ලංකා ද්වි පාර්ශවික සම්බන්ධතා සදහා වසර 70 ක් සම්පූර්ණවීමට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙන බවයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එම නිවේදනය පහතින්,