2023 දෙසැම්‍බර් 20, පෙ.ව. 12:01
මෙරට ප්‍රදේශ තුනක විදෙස් රැකියා පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීමට අදාළව විදේශ රැකියා අමාත්‍යවරයා විසින් යෝජනාවක් ගෙන එන ලදී.
එයට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
විදෙස් රැකියා අපේක්ෂකයින් සඳහා කඩිනම් මෙන්ම ගමනාන්ත රට ඉලක්ක කරගත් විශේෂිත පුහුණු වැඩසටහන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පවත්වයි.
දිවයින පුරා මේ වන විට කුලී පදනමින් ලබාගෙන ඇති ගොඩනැගිලිවල අවම පහසුකම් යටතේ මෙම පුහුණු මධ්‍යස්ථාන පවත්වා ගෙන යන බවට වාර්තා වෙනවා.
කෙසේ වෙතත්, මෙමගින් අමාත්‍යවරයා යෝජනා කර ඇත්තේ ශ්‍රී ලංකා විදෙස් සේවා නියුක්ති කාර්යාංශයටම අයත්වන පරිදි පුහුණු මධ්‍යස්ථාන යාපනය, හෝමාගම සහ අම්පාර යන ප්‍රදේශවල ස්ථාපිත කිරීමටයි.
2026 අගෝස්‍තු 29, පෙ.ව. 9:52
2026 අගෝස්‍තු 29, පෙ.ව. 9:49
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:27
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:18
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26