hit counter

2026 ජූලි මස 03 වන සිකුරාදා

2026 ජූලි 03, පෙ.ව. 8:36



පසුගිය ජූනි 27 සහ 28 යන දෙදින තුළ ඉන්දියාවේ විශාඛපට්ටණම් නගරයේ පැවති ජාත්‍යන්තර සංස්කෘතික හා නර්තන හුවමාරු වැඩසටහනට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී බ්‍රින්දාවන් කථක් කේන්ද්‍රයේ නර්තන කණ්ඩායම සහභාගී විය.

එහිදී ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් ඉන්දියානු සම්භාව්‍ය කථක් නර්තනය ඉතා සාර්ථකව රංගගත කළ අතර, එය ඇගයීමක් ලෙස “කලාජීව පුරස්කාර” (Kalajeeva Puraskar Award) සම්මානයෙන් සියලුම සාමාජිකයෝ පිදුම් ලැබූහ.